ගිහාන් දසනායක  (13 views)

What is ගිහාන් doing now?

“ඔබටයි මේ ආරාධනා”…
More than 1 month ago  ·  Comment »

Location

tsukuba, Japan

Birthday

August 10
 
Advertisement

Info

http://fungihan.hi5.com - Send it to your friends

Birthday

August 10

Location

tsukuba, Japan

Languages

Japanese, Hindi, Sinhala
 

About Me

Kakashi SignRender Slim

Interests

Bone Thugs N HarmonyPac Sign 2

Favorite TV Shows

Kakashi SenseiPhotobucket
 

Favorite Books

Syang
 

Favorite Quote

West Side
 

hi5 Games

Play hi5 Games

ගිහාන් hasn't played any games recently.

hi5 Gifts

Give a Gift    Get hi5 Coins    View all

ගිහාන් has no unwrapped gifts.
 

Fives

Give' em Five

Comments | View All Entries

Leave a comment for ගිහාන්

 
 
May 3 2:46 AM
 
“ආදරණිය තක්ෂිලාව”…

“විශ්වාස කරන්න.
මම තනායමට ගියේ බොන්න නෙමෙයි
ඔයා දන්නවා ‚
තනායමට ගියාම තක්ෂිලාව හොඳට පේනවා”…

“තනායමට යන්න ඔනි නැ අයියා
තක්ෂිලාව මට මෙතැනට පේනවා”…

“නoගි‚
තක්ෂිලාව තවමත් එහෙම මයි
කිසි වෙනසක් නැ”

“අපිටත් පුඵවන් උනානම්‚
තක්ෂිලාව වගේ වෙනස් නොවි ඉන්න”…

“ඇයි නoගි‚ අපි තක්ෂිලාව ට ගියේ
ඇයි අපි එතැනදි මුණ ගැහුණේ ”

“ඔයා මොනවද අයියා.. මට කරන්න කියන්නේ ”

“හිනාවෙන්න ! නoගි‚
අර තක්ෂිලාවේ දි වගේ
තව එක සැරයක් හිනාවෙන්න ..
මට අන්තිමට ම බලලා යන්න”…
 
Apr 25 11:52 AM
 
“උවමනාවක් නැති නිසා
මම ලියු අකුරක්
අප්පච්චි දකිනු කොයි ලෙසින්‚
අකුරු නොදන්නා හින්දා
අප්පච්චි ට අහන් ඉන්න
අම්මා කියවන්නේ කොයි ලෙසින් ”…

මo ලියු හැමදේම‚
මගේ අම්මාටයි.. මගේ අප්පච්චිට යි‚

කිකරුයි සිතු මුත් අකිකරු වු
මo‚
හිතුවක්කාර ලොකු පුතා
 
Apr 19 6:03 AM
 
ඵකම බණවරය‚
“ඔබ නිදුක් වේමිවා
නිරොගි වේමිවා
සුවපත් වේමිවා…
දුකින් වේමිවා
සංසාර දුකින් මිදෙමිවා”…

ඉතැකින්‚
“මගේ සිත නටන තාලේට
කඳුඵ පුරතැයි බියයි
නුබේ ඔයරුව දැක දැක
මට කියන්නට බණ බොමැයි”…

“නිබ්බුත පද ගොතා කියන්නම්‚
මට නිවන් මග කියාපන්
මගේ ඇට මස් කඳුඵ දියකර
මේ‚
පෙම් කදුඵ උගුර බිපන්”…



දයාබර හිතවතිය ‚
“මම මරණිය වේදනාවෙන් පෙළෙන්නට විමි”…
මට සමුදෙනු මැනව…

“ඉතින් සමුගෙන යන්න මගේ සඳ
දුක උනත් මo හඬන් නැ
මෙයින් මතු සඳ පහස ආයේ
කිසිම දවසක ව්ඳින් නැ”…

Title
body
 

Purchase additional coins

You need an additional: hi5 Coins hi5 Coins

Get Coins No Thanks